Followings are some of the important  and useful links for migrants planning to settle in Australia.

http://www.immi.gov.au
http://www.citizenship.gov.au
http://www.passports.gov.au
http://www.mrt.gov.au (Migration Review Tribunal)
http://www.nz-oz.gov.au (for Kiwis heading to Australia)

COMMUNITY MIGRATION ADVICE in AUSTRALIA

http://www.iarc.asn.au (Sydney)
http://www.rilc.org.au (Melbourne)
If elsewhere in Australia, IARC or RILC may be able to refer you

STATE IMMIGRATION AUTHORITIES

www.immigration.sa.gov.au
www.migration.nt.gov.au
www.workliveplay.qld.gov.au
www.liveinvictoria.vic.gov.au
www.migration.wa.gov.au
www.development.tas.gov.au
www.business.nsw.gov.au
www.business.act.gov.au

IMMIGRATION FAQs

http://www.ptlabs.com.au/visas/faq.php
http://www.austimeline.com (Timelines)
http://www.richw.org/dualcit/ (for US citizens in Australia)

SKILL ASSESSING AUTHORITIES

http://www.ieaust.org.au (Engineers)
http://www.aaca.org.au (Architects)
http://www.icaa.org.au (Accountants)
http://www.cpaaustralia.com.au (Accountants)
http://www.nia.org.au (Accountants)
http://www.aps.psychsociety.com.au (Psychology)
http://www.acs.org.au (IT)
http://www.anmc.org.au (Nurses)
http://www.naati.com.au (Translators)
http://www.detya.gov.au/noosr/ (Teachers, plus general information)
http://www.workplace.gov.au/TRA/ (Tradesmen)
http://www.vetassess.com.au (Most 50 + 40 point occupations)
A full listing can be found on form 1121i (Skilled Occupations List)

ENGLISH LANGUAGE TESTING

http://www.ielts.org
http://www.oet.com.au

GOVERNMENT PORTALS

http://www.fed.gov.au
http://www.nsw.gov.au
http://www.vic.gov.au
http://www.qld.gov.au
http://www.sa.gov.au
http://www.wa.gov.au
http://www.tas.gov.au
http://www.act.gov.au
http://www.nt.gov.au

DRIVING LICENCE

http://www.rta.nsw.gov.au
http://www.vicroads.vic.gov.au
Other authorities can be found through the state government portal.

AUSTRALIAN EMBASSIES

http://www.australia.org.uk (London)
http://www.ahc-ottawa.org (Ottawa)
http://www.austemb.org (Washington DC)
http://www.australian-embassy.de (Berlin)
http://www.immi.gov.au/contacts/overseas.htm (All overseas DIMIA offices)
http://www.dfat.gov.au/missions/ (All overseas Australian missions)
Not every Australian mission has a DIMIA presence.

FOREIGN EMBASSIES in the AUSTRALIA

http://www.info.dfat.gov.au/protocol (Full listing)
http://www.britaus.net
http://canberra.usembassy.gov
http://www.canada.org.au
http://www.nzembassy.com/home.cfm?c=18

BANKING

http://www.commbank.com.au
http://www.anz.com.au
http://www.stgeorge.com.au
http://www.national.com.au
http://www.westpac.com.au
http://www.australiancu.com.au
http://www.bankwest.com.au
http://www.banksa.com.au
http://www.hsbc.com.au
http://www.citibank.com.au
http://www.migrantbanking.co.uk (Commonwealth Bank, London branch)
http://www.americanexpress.com.au

REAL ESTATE

http://www.property.com.au
http://www.realestate.com.au
http://www.domain.com.au
http://www.tenants.org.au (Tenants rights)

HIGHER EDUCATION

http://www.go8.edu.au
http://www.hecs.gov.au

DISTANCE LEARNING

http://www.une.edu.au
http://www.deakin.edu.au
http://www.monash.edu.au
http://www.usq.edu.au
http://www.ola.edu.au
http://www.oli.tafe.net
http://www.londonexternal.ac.uk

NEWS and MEDIA

http://www.abc.net.au
http://www.ninemsn.com.au
http://www.seven.com.au
http://www.theaustralian.com.au (National)
http://www.smh.com.au (Sydney)
http://www.theage.com.au (Melbourne)
http://www.afr.com.au (Australian Financial Review)
http://www.crikey.com.au
http://www.mikesradioworld.com/oceania.html (Radio stations online)

SHOPPING & RETAIL

http://www.angusrobertson.com.au (Books)
http://www.binglee.com.au (Electrical)
http://www.dse.com.au (Electrical)
http://www.coles.com.au (Supermarket)
http://www.dymocks.com.au (Books)
http://www.retravision.com.au (Electrical)
http://www.westfield.com.au (Shopping Malls)
http://www.woolworths.com.au (Supermarkets)

EMPLOYMENT

http://www.seek.com.au
http://www.hays.com.au
http://www.careerone.com.au
http://www.mycareer.com.au
http://www.jobsearch.gov.au

HEALTH & SOCIAL WELFARE

http://www.centrelink.gov.au (Social security)
http://www.hic.gov.au (Health Insurance Commission, incl Medicare)
http://www.mbf.com.au (Health insurance)
http://www.medibank.com.au (health insurance)
http://www.hcf.com.au (health insurance)

TRAVEL & MOTORING

http://www.flightcentre.com.au
http://www.trailfinders.com.au
http://www.qantas.com
http://www.virginblue.com.au (Main competitor to Qantas)
http://www.sydneyairport.com.au
http://www.melbourneairport.com.au
http://www.greyhound.com.au (Bus)
http://www.drive.com.au (Car prices)
http://www.nrma.com.au (Insurance, Roadside assistance)
http://www.avis.com.au
http://www.hertz.com.au
http://www.bayswatercarrental.com.au (Car rental, Sydney and Perth)
http://www.airlinequality.com (Airline reviews)

TOURISM

http://www.australia.com
http://www.yha.org.au (Budget accommodation)

RELIGIOUS DENOMINATIONS

http://www.australia.anglican.org
http://www.uca.org.au (Uniting Church – Methodist/Presbyterian)

WEATHER

http://www.bom.gov.au
http://www.australianweathernews.com
http://www.ozemail.com.au/~jamestorm/bristorm.html (Brisbane)
http://members.iinet.net.au/~jacob/weather.html (Perth)
http://www.dropbears.com/brough (Morning Glory cloud waves)
http://www.realsurf.com.au/ (Surf reports)

WEBCAMS

http://perthcam.bankwest.com.au
http://webcam.omni.net.au (Melbourne)

POLITICAL

http://www.liberal.org.au
http://www.alp.org.au
http://www.aph.gov.au (Parliament)
http://www.aec.gov.au (Elections)
http://www.whitlamdismissal.com (Political history)
http://www.australianpolitics.com

POSTAL & TELECOM

http://www.auspost.com.au
http://www.telstra.com.au
http://www.optus.com.au
http://www.vodafone.com.au
http://www.virginmobile.com.au

UTILITY PROVIDERS (SYDNEY)

http://www.agl.com.au
http://www.energy.com.au

INTERNET

http://www.ozemail.com.au
http://www.pacific.net.au
http://www.ihug.com.au
http://www.iprimus.com.au
http://www.iinet.net.au
http://www.aunic.net (Naming)

DIRECTORIES & SEARCH ENGINES

http://www.yahoo.com.au
http://www.google.com.au
http://www.whitepages.com.au (Online Directory)
http://www.yellowpages.com.au

OTHER GOVERNMENT SITES

http://www.abs.gov.au (National Statistics)
http://www.rba.gov.au (Central Bank)
http://scaleplus.law.gov.au (Legislation Information)
http://www.casa.gov.au (Civil Aviation Safety Authority)
http://www.ato.gov.au (Taxation)
http://www.aqis.gov.au (Quarantine)
http://www.customs.gov.au (Customs)
http://www.firb.gov.au (Foreign Investment Review Board)
http://www.familycourt.gov.au (Family Court, includes divorce information)
http://www.aat.gov.au (Administrative Appeals Tribunal)

EXTERNAL TERRITORIES

http://www.norfolk.gov.nf
http://www.dotars.gov.au/explore.asp…s+of+Australia

OTHER AUSTRALIA SITES

http://www.austlii.edu.au (Legal Database)
http://www.melbourne2006.com.au (Commonwealth Games)
http://www.taxpayer.com.au (Taxpayers Australia)
http://www.bpay.com.au (Bill payment)
http://www.slsa.asn.au (Surf life saving)
http://www.australianflag.org.au (Australian National Flag Association)
http://www.southern-cross-group.org (Expatriate Australians)
http://www.hea.asn.au (Home-education)
http://www.rfds.org.au (Royal Flying Doctor Service)
http://www.dpi.qld.gov.au/fireants (Brisbane Fire Ant infestation)
http://www.ntf.flinders.edu.au (National Tidal Facility)
http://www.ga.gov.au/nmd/geodesy/astro/ (Sunrise / Sunset times)
http://www.whereis.com.au (online mapsryone)

කන කර සැරසූ මාල අරුන්ගල් හන්දියෙ කඩයට උකස් වෙලා
දහස් වරක් සේදු සුදු ගවුමේ හැඩ රැලි දැන් හොදටම මැකිලා
ඒත් අනේ නැහැ නංගියෙ ඔබගේ වත මල මැලවීලා
නොහඬන් කඳුළු සලා නොහඬන් කඳුළු සලා

පුන්චි හිතින් නිති දකින සිහින වැල් හැමදාමත් ඇත සිහින වෙලා
සෙල්ලම වෙත නිති පෙමින් ඇදෙන හිත මඟ වලකයි නුඹෙ අහිමි දෙපා
ඒත් අනේ නැහැ නංගියෙ ඔබගේ සෙනෙහස තනි වීලා
නොහඬන් කඳුළු සලා නොහඬන් කඳුළු සලා

ගැරහුම් ඔච්චම් මිස අද ඔබ වට නැත ගරු පූජා රන් මාලා
පිණැති ආත්මය අපට නොලැබි පව ඔහේ ගෙවා ගමු එකතු වෙලා
ඒත් අනේ නැහැ නංගියෙ ඔබනම් කිසිදින පැරදීලා
දිරිගන් කඳුළු මකා දිරිගන් කඳුළු මකා

Artist: Shalitha Abeywikrama
Click here to download the song

ahi de athi satiyen dakina minissu lyrics

“Athi de athi satiyen lowa dakina minissu” Song info, Sinhala Lyrics (in text format) and MP3 track for listen online and free download.

Athi de athi satiyen lowa dakina minissu

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
පොළොවේ මිණි සයනේ ගොඩනැගූ මිනිස්සු
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු

පොළොවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත් ඉරු තුල නිදන යාමයේ
ඉඳහිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සු
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු

ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සු
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සු

Lyrics: Wasantha Kumara Kobawaka
Music: Rohana Weerasinghe
Artist: Lakshman Wijesekara
Click here to download the song

 

karma

ජීවිතයට සැප දුක් වේදනා ලබා දෙමින් පුද්ගලයා අනුව ලුහුබඳින එකම ශක්තිය කර්මයයි. කර්මයට යටත් නොවන අයෙකු විශ්වයේ කොතැනකවත් නැත. ජාති, කුල, ආගම්, පක්‍ෂ භේදයකින් තොරව කුමන තරාතිරමක අයෙකුට වුවත් කර්මයට මුහුණ දෙන්න වෙනවා.
දුගී පැල්පතේ සිට මහා මන්දිරවල සැප විඳින රජතුමා දක්වා සහ අන්ධ බාල පෘථජ්ජනයාගේ සිට සිත දියුණු කිරීමෙන් සියල්ල අවබෝධ කළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දක්වා මේ සියල්ලන්ගේම පසුපස සෙවණැල්ල සේ පැමිණ විපාක දෙන කුසල් අකුසල් කර්ම පිළිබඳ සමාජයේ බොහෝ අයට අවබෝධ අඩුයි.

Boo Leaves, Karma explanationදුකේදී කනස්සලු වී පිහිට ඉල්ලා යදිමින් නොපෙනෙන බලවේග පසුපස හඹා ගොස් දේවාල ගානේ රස්තියාදු වී අමනුස්සයන් සරණ යන්නේ කාලය, ශ‍්‍රමය, ධනය නැති නාස්ති කර ගනිමින් පශ්චාත්තාප වන්නේ කර්මනියාමය ටිකක් හෝ තේරුම් නොගත් නිසයි. කර්මයේ තතු ජන සමාජය වෙත සමීප කරන්නට කර්මය යනු කුමක්දැයි අප නා උයනේ අරියධම්ම නාහිමියන්ගෙන් විමසූ විට ඊට ලැබුණ පිළිතුරු මෙසේය.
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා සර්වඥයන් වහන්සේ නමක් හැර අන් කිසිම කෙනෙකුට සිතා මතා තීරණය කළ නොහැකි කාරණා හතරක් සිතා නිමකිරීමට නොහැකි නිසා ඒවාට කියනවා “අචින්තනීය” ධර්ම කියලා. ලෝක විෂය, සත්ත්ව විෂය, බුදුරජාණන් වහන්සේගේ සෘද්ධි විෂය සහ කර්ම විෂය මේවා සිතා නිමකරන්නට බැහැ. නමුත් සර්වඥයන් වහන්සේ දෙසූ ආකාරයෙන් අපට තේරුම් ගන්නට පුළුවන්.
ති‍්‍රපිටක ධර්මයෙහි මේ කර්මය පිළිබඳව විස්තර රාශියක් තිබෙනවා. අපි එය කෙටියෙන් විමසා බලමු. කර්මය කියන්නේ අපේ සිතේ පහළවෙන චේතනාවයි. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරොති කායේන වාචාය මනසා” කියලා බුද්ධ වචනයක් තියෙනවා. මහණෙනි, කර්මය කියන්නේ චේතනාවට කියා මම කියමි යන්න එහි තේරුමයි. අපි චේතනාව කියන්නේ කුමක්ද? කියා පැහැදිලි කර ගනිමු.
චේතනාව කියන්නේ අපේ සිතේ පහළවෙන චෛතසික ධර්ම පනස් ;දකෙන් එකක්. අපේ සිතේ පහළ වෙනවා චෛතසික ධර්ම පනස් දෙකක්, ඒවා

සර්ව චිත්ත සාධාරණ
1) ප‍්‍රකීර්ණක
2) අකුසල
3) සෝභන
4) විරති
5) අප්ප මඤ්ඤා
6) ප‍්‍රඥා
යනුවෙන් කොටස් කරන්නට පුළුවන්. මේ පනස් දෙකෙන් සර්ව චිත්ත සාධාරණ හත සෑම සිතක් පාසාම යෙදෙනවා. කුසල්, අකුසල්, විපාක කි‍්‍රයා හැම සිතකම පහළ වෙනවා. අපි ඇස්පිය හෙළනවා කියලා හිතමු. ඒක කායික කි‍්‍රයාවක්. එතැනත් චේතනාව තියෙනවා. ඇසින් රූපයක් බලන විට කනින් ශබ්දයක් අසන විට එතැනත් චේතනාව තියෙනවා. ගඳක් සුවඳක් විඳිනකොට රසක් නීරසක් විඳිනකොට ස්පර්ශයක් ලබන විට මේ සෑම විටම චේතනාව තිබෙනවා. පියවර තබන කොට ඇවිදින විට මේ සියලු කායික කි‍්‍රයාවක් පාසා සෑම වචනයක් පාසා සෑම සිතිවිල්ලක් පාසා චේතනාව තිබෙනවා. ඒ චේතනාව කොටස් දෙකකට බෙදෙනවා.

1. සහජාතා වේතනා
2. නානාත්ථක චේතනා
සහජාත චේතනා සෑම සිතකම යෙදෙනවා. සහජාත කියන්නේ එකට උපදින කියන එකයි. සිතත් එක්ක එකට ඉපදෙන්නෙ සහජාත චේතනාවයි. මතු විපාක ගෙන දෙන සුගති දුගතිවල දුක් සැප ලබාදෙන චේතනා විසිනවයක් තියෙනවා. අන්න ඒකට කියනවා නානත්ථක චේතනා කියල. විපාක සිත් තියෙන්නේ සියල්ල තිස් දෙකක්. කි‍්‍රයා සිත් විස්සක් තියෙනවා. මේ සිත් පනස් දෙකේ චේතනා මතු විපාක දෙන්නෑ. සිත සමඟ එක්වී කි‍්‍රයාකාරීත්වයක් සිදුකරනවා පමණයි. මේ චිත්ත පනස් දෙකේ චේතනා මතු විපාක දෙන්නෑ. සිත සමඟ එක්වී කි‍්‍රයාකාරීත්වයක් සිදුකරනවා පමණයි. මේ චිත්ත චෛතසික ධර්ම කි‍්‍රයාකාරීත්වයට පමුණුවන්නේ චේතනාව විසිනුයි. මතු විපාක දෙන චේතනා විසිනවය මෙසේ බෙදා ගනිමු.
අකුසල් සිත් දොළහයි (12)
ලෞකික කුසල සිත් දාහතයි (17)
(කාමචර 8 යි, රූපවචර 5, අරූපවචර 4 යි)

මේ සිත් 29 හි චේතනාව මතු විපාක ගෙන දීමට සමත් වෙනවා. මේ චේතනාව බෙදන හැටි.
දැන් අපි ඇහෙන් යමක් දකින අවස්ථාවක් බලමු. ඒ දැකීම සිද්ධ වෙන්නෙ විපාක සිතෙන්, එයට කියන්නේ චක්ඛු විඥාන සිත කියලා. ඉස්සරලම අප දැක්ක රූපය අරමුණු කර චක්ඛුද්වාරික චිත්ත වීථියක් පැවැත්තුව. ඊළඟට මනෝද්වාරයෙන් ඒ සිතින් ගත්ත අරමුණු නැවත නැවත වී මනෝද්වාරික චිත්තවීථියක් පහළ වෙනව. සතර වෙනුව ඒ දැක්ක දේ පිළිබඳව අරමුණු වැටහෙන චිත්ත වීථියක් පහළ වෙනවා. අනතුරුව තමයි දැක්ක දේ ලස්සන නම් හරි ලස්සනයි, හරි වටිනවා, මේක මට ගන්න ඕන, අයිති කර ගන්න ඕන යනාදී වශයෙන් ලෝභ සිතක් පහළ වෙන්නේ. අන්න දුටුව දෙයින් ඇලීම් ඇතිවුණා එවිට අකුසල චේතනාවක් සම්පූර්ණ වුණා.

අවලස්සන දෙයක් නම් අපි‍්‍රය අමනාප අයෙක් නම් අහක බලාගන්ඩ ඕන වෙනවා. නපුරු සිත් පහළ වෙනවා. ඊර්ෂ්‍යාව පහළ වෙනවා. එවිට ද්වේෂ සහගත අකුසල චේතනා සම්පූර්ණ වෙනවා. මුලින්ම රූපය දකින විට පහළ වුණේ තදබල අකුසල සිතක් නොවේ. තදින්ම අකුසල සිත පහළ වුණේ ඇලීම් හෝ ගැටීම ඇතිවීම නිසයි. එවිට අකුසල කර්මය සම්පූර්ණ වෙනවා.

කුසල පැත්තෙනුත් එහෙමයි. දැන් අප දකිනව බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් නැත්නම් භික්ෂූන් වහන්සේ නමක් එහෙමත් නැත්නම් චෛත්‍ය බෝ මළු වැනි පූජනීය ස්ථානයක්. එවිට ශ‍්‍රද්ධාවන්ත කෙනෙකුට නම් ඉස්සර වෙලාම ඇහින් දකින චිත්ත වීථිය පහළ වෙනවා. ඊළඟට මනෝද්වාරයෙන් චිත්ත වීථිය පහළ වෙනවා. තුන්වෙනුව නම තීරණය කර ගන්න චිත්ත වීථිය පහළ වෙනවා. ශෝබන සහගනත චිත්ත වීථියක් සතර වෙනුවට පහළ වෙනවා. පස්වෙනුව පහළ වූ චිත්ත වීථියයි බලවත් වෙන්නෙ. මේ අනුව ජවන් සිත්වලදී තමාගේ සිතේ පහළ වන චේතනා කුසල් අකුසල් කර්ම බවට පත්වෙන බව අප තේරුම් ගත යුතුයි.
බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳව සුත‍්‍රාන්ත පිටකයේ දොළොස් ආකාරයකට දේශනා කරලා තියෙනවා. ඒවා කෙටියෙන් අපි මෙසේ සලකමු.

සූත‍්‍ර පිටකයේ ආකාර දොළහා මෙහෙමයි.
ගරුක, ආචීර්ණ, ආසන්න, කටත්තා කියලා විපාක දීමේ අනුපිළිවෙළ අනුව කොටස් හතරයි. දිට්ඨ ධම්ම වේදනීය උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය සහ අහෝසි යනුවෙන් විපාක දෙන කාල අනුව හතරයි.

ජනක, උපත්ථම්භක, උපපීලක, උපඝාතක කියලා විපාක දෙන ආකාර අනුව හතරයි.
ගරුක කර්මය කියන්නේ අකුසල පැත්තෙන් පඤ්ච ආනන්තර්ය කර්ම සහ නියත මිත්‍යාදෘෂ්ඨියයි. ආනන්තරීය කර්මයෙන් හෝ නියත මිත්‍යාදෘෂ්ඨියෙන් යුක්ත නම් මරණාසන්න මොහොතේ දී අනිවාර්යයෙන් ඒ කර්මය ඉස්සරහට පැමිණ අවීචියට ම ගෙනියනවා. අවීචියට යෑමට ගමන් බලපත‍්‍රය ලැබෙන්නේ මේ පඤ්ච ආනන්තරිය කර්ම නිසා. සිත් රූපාවචර, අරූපාවචර ධ්‍යාන බවට පත්වූවා නම් එය ගරුක කුසල කර්මයයි. අනිවාර්යයෙන් ඒවා සිහිවී සුගතිගාමී ;වනවා. මෙසේ බලවත්ම කුසලාකුසල කර්ම “ගරුක කර්ම” ලෙස හඳුන්වනවා.

ආසන්න කර්මය කියන්නේ යමෙක් මරණාසන්න මොහොතට පත්වී ඉන්න වෙලාවෙ නුවණැති කල්‍යාණ මිත‍්‍රයෙක් ඔහුට කුසල් සිත් පහළ කර ගැනීමට උදවු වෙනවා. සංඝරත්නය වැඩම කරවල බණ කියනවා. පිරිත් දේශනා පවත්වනවා. එම කුසල් අරමුණු වීමෙන් මරණාසන්න අවස්ථාවේ පින් සිතුවිලි වැඩී සුගතිගාමී වෙනවා. අකුසල් පැත්තත් එහෙමයි. තමන් පාපයක් කරගෙන තිබුණා නම් එය මරණාසන්න මොහොතේ සිහි වී ආසන්න කර්මය බවට පත්වෙනවා. ඉන් දුගතිගාමී වෙනවා.

ආචීර්ණ කර්මය කියන්නේ තමා ජීවිතයේදී වැඩිපුරම පුරුදු පුහුණු කළ දේවල්. යමෙක් දිනපතාම බුදු ගුණ වඩල තියෙනවා නම් ඔහුට මරණාසන්න මොහොතේ බුදු ගුණ සිහිවෙනවා. යමෙක් දිනපතාම මෛතී‍්‍ර වඩල තියෙනව නම් මරණාසන්න මොහොතේ ඔහුට අරමුණ වන්නේ මෛතී‍්‍රය. යමෙක් නිතර පිළිකුල් භාවනාව වඩල තියෙනව නම්, විපස්සනා භාවනා වඩල තියෙනව නම්, බුද්ධ පූජා පවත්වල තියෙනව නම් මේ විදියට තමා වැඩිදුර පුරුදු පුහුණු කළ දේ මරණාසන්න මොහොතෙදී සිහිපත් වෙලා සුගතියට යනව. අකුසල පැත්තෙන් යමෙක් වැඩිදුර සතුන් මරල තියෙනව, වඩාත් බොරු කියල තියෙනව, වඩාත් සුරා පානය කරල තියෙනව, වඩාත් පස්පව් දස අකුසල් හී යෙදී තියෙනව නම් මේවා අවසන් මොහොතෙ සිහිවී අපායට යනව, මේවාට කියන්නේ ආචීර්ණ කර්මය කියල.

කටත්තා කර්මය කියන්නේ ගරුක කර්මයකුත් නැතිනම් ආසන්න කර්මයකුත් නැතිනම් ආචීර්ණ කර්මයකුත් නැතිනම් මේ ජීවිතයේ දී සිදුවී අමතක වූ කර්ම තියෙනවා පෙර ජාතිවල අපරාපරීය වශයෙන් පැමිණෙන කර්ම තිබෙනවා. එබඳු කර්මයක් පැමිණ පටිසන්ධි ගෙන දෙනවා. ඒවාට කියනවා කටත්තා කර්ම කියලා. මේ විපාක දීමේ අනුපිළිවෙළ අනුව කර්මය සතරාකාර වන අයුරු විපාක දෙන ආකාර වශයෙන් ද සතරාකාර වෙනවා. (ජනක, උපත්ථම්භක, උපපීලක, උපඝාතක) ඉන් කෙනෙකුගේ පටිසන්ධිය ගෙන දීමට සමත් කර්මය ජනක කර්මයයි. පටිසන්ධි ලබාගත්තට පස්සෙ ඒ ජීවිතය පවත්වා ගැනීම සඳහා උපකාර වන කර්මය උපත්ථම්භක කර්මයයි. මේ දෙක හරියට මවයි කිරි මවයි වගේ. මව තමා දරුවෙකු කුසේ දරාගෙන බිහිකරන්නේ. කිරි මව තමා ඒ දරුව හදා වඩාගන්නේ. ඒ වගේ ජනක කර්මයෙන් උප්පත්තිය ලබනවා. උපත්ථම්භක කර්මයෙන් සැපවත් බවට පත්වෙනවා.
උපපීලක කියන්නේ විරුද්ධ කර්ම කුසල විපාකයෙන් උපන්න මනුස්සයාට අකුසල විපාක එනවා. රෝගාබාධ සතුරු කරදර ධන හානි මෙසේ නොයෙක් විදියට කරදර ජීවිතයට පැමිණෙනවා. මේවා තමා උපපීලක කර්ම කියන්නෙ.

උපඝාතක කියන්නෙ උප්පත්තිය ලබා දුන් ජනක කර්මයේ ශක්තිය මේ ජීවිතයේ දී හෝ සසර දී කර ගත් භයානක කර්මයක විපාකයක් ඇවිල්ල ජීවිතක්‍ෂයට පත් කරනවා. පහනක තෙලුයි වැටියයි දෙකම තිබියදී සුළඟක් ඇවිත් පහන නිවී යන්නා වගේ එබඳු කර්මවලට කියන්නේ “උපච්ඡේදක” හෙවත් උපඝාතක කර්ම කියල. මෙසේ විපාක දෙන ආකාර අනුව කර්මය සතර ආකාර වෙනවා.
මීළඟට විපාක දෙන කාල වශයෙන් ද මෙසේ සතර ආකාරයට බෙදෙනවා. දිට්ඨ ධම්ම වේදනීය කර්ම, උපජ්ජවේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම සහ අහෝසි කර්ම වශයෙනි.

අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි

Sun and Moon

Why moon light is white while sunlight is yellow?

The moonlight is created by the reflected sunlight from the sun and therefor it has almost the same colour as sunlight. However, direct sunlight is more than four hundred thousand times(400000x) brighter than the brightest moonlight on a full moon day.sunlight white and the moonlight is yellow

Moonlight is too faint to stimulate the colour sensitive cells on our retina and the sensors generates white colour and sends it to our brain. While more intensive sunlight strongly stimulate colour sensitive cells in our retina and sends yellow colour signal to our brain.

ek pethi malak song review

බන්දුල නානායක්කාරවසම් මහතා විසින් ලියැවුනු, රෝහන ශාන්ත බුලේගොඩ මහතා විසින් ගායනා කෙරුනු “එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට” ගීතයේ අරුත සරල බසින්.

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකටEk pethi malak viya numba mage ath dekata
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට

විස්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසින

සිටිනා කොදෙව්වක නුඹ් සැප විඳී නම්
මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්

මට හැඟෙන විදිහට මේ ගීතයෙන් කියවෙන පෙම්වතා තරමක් ආත්මාභිමානයෙන් යුත් කෙනෙක්. ඔහු ගමේ යමක් කමක් තියෙන, යම් ස්ථාවරයක සිටින හෝ තමා ගැන තරමක් ඉහලින් සිතා සිටින කෙනෙක්.
“එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට” සාමාන්‍යයෙන් මලක් කිවුවහම අපේ සිතේ ඇඳෙන්නෙ සමබරව පෙති පිහිටි ඒකාකාර මලක චිත්‍රයක්. නමුත් මේ පෙම්වතා දන්නවා තමන් ආදරය කල මේ ගැහැනු ළමය රූමත් සර්ව සම්පූර්ණ කෙනෙක් නොවන බව.”නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට” ඒ වගේම ඇය බොහොම පහසුවෙන් තමන්ගේ කරගන්න හැකියාව තිබුනත් ඔහු එසේ කරන්නෙ නෑ. මේ පිලිබඳව යම් පසුතැවීමක් තිබුනත් ඔහු තමන්ගෙ සිත සනසාගන්න / සාධාරණීකරනය කරන්න උත්සාහ කරනව.

“හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට”
සමුගෙන යන මොහොතක ආදරය කළ කෙනෙක් දැකීමෙන් වෙන්වීමේ වේදනාව වැඩි වෙනව. විරහවෙන් සිටින කෙනෙකුට ඔහු ආදරය කල තැනැත්තියගේ මතකය දනවන්නෙත් එවැනිම වේදනාවක්. ඔහු විමසා සිටිනව ‘ඔබ ගම හැර ගිය දිනයේ මා ඔබට සමු දෙන්නට නොපැමිනියා නම්, ඔබ ඇයි මගේ සිත අද්දරට පැමිණ මේ විරහ වේදනාව තවත් වැඩි කරන්නෙ කියල.

“විස්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම”
‘ඔබ මා වැනි කෙනෙක් අත්හැර ගමෙන් ගිය කාරණය ගමේ අයට තවමත් පුදුමයක්’. මේ ඔහුගේ පළමු පෙම. නමුත් ඇය තමා සතු කරගන්න ඔහු අසමත් වෙනව. මේ අසමත් වීම ගැන සිතමින් තවත් නොහඩන්න කියල තම සිතට කියනව.

“සිටිනා කොදෙව්වක නුඹ් සැප විඳී නම්
මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්”
කොදෙව්වක් කියන්නෙ කුඩා දූපතක්.මේ පෙම්වතාගේ ආදරයට සාපේක්ශව ඇගේ නව ජීවිතය කුඩා වපසරියක් බව ඔහු දන්නවා. ඒ කුඩා වපසරිය තුල හෝ ඇය සැප විඳී නම්. තමන්ගෙන් ඇයට ලැබුනු ආදරයත් නොඅඩුව ලැබෙනව නම්, තමා පිලිබඳ මතකය ඇයට හිරිහැරයක් නොවෙයි නම්, තවදුරටත් දුක් ගී කල්පනා කරන්නෙ නැහැ.”තව කුමකටද දුක් ගී කල්පනාවන්..”

 Click here to download ‘ek pethi malak viya’ mp3 song by Rohan Shantha Bulegoda

Play online:

 

siri yahane lanu ihiri song review

සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රැ…. ගීතයේ අරුතsingle man alone in bed- siriyahane lanu ihiri susum helana ra

එඩ්වඩ් ජයකොඩි මහතා ගායනය කරන ලූශන් බුලත්සින්හල මහතා විසින් රචිත මේ ගීතයෙන් කියවෙන්නෙ විවාහ ජීවිතයට පත්වන්නට නිසි වයසත් පසුවුනු තරුණයෙකුගේ සිතිවිලි සමුදායක්.

සිරි යහන කියන්නේ විවාහ පත් යුවලක් නිදන ඇඳක්. සාමාන්‍යයෙන් සිරි යහන කියන්නෙ නිසි ආකාරයෙන් සකස් කල ඇඳ ඇතිරිලි , කොට්ට මෙට්ට වලින් යුත් තැනක්. සිරි යහන පිලිවෙලකට සකසන්නෙ බොහෝ විට නිවසේ සිටින බිරිඳ. සිරි යහනේ ලනු ඉහිරිලා කියන්නෙ මේ තරුණයා නිදා ගන්නා ඇඳ පිලිවෙලට සකස් කර තබාගන්න කිසිවෙක් නෑ කියන එක.
අපි සුසුම් හෙලන්නෙ බලාපොරොත්තු කඩවීමකදි හෝ නොලැබීමකදි. මේ තරුණයත් අපිලිවෙලවු අබලන් වු ඇඳක රාත්‍රියේ සුසුම් හෙලනෙත් තමන් නොලද විවාහ දිවිය ගැන සිතමින්.

මේ ආකාරයට හුදෙකලාව ඉහල බලාගෙන සුසුම් හෙලන ඔහුට පේනවා ඇඳට ඉහලින් වියනක් වගේ මකුළුදැල් බැඳෙන ආකාරය. තනිකඩයෙක් ඉන්න කාමරයක මකුළු දැල් කැඩෙන්නෙ බොහොම කලාතුරකින් නේ. අනිත් කාරනය, මකුළු දැල් බැඳෙන්නෙ අතහැර දැමූ හෝ පාළුවට ගිය පරිසරයක, ඔහුගේ ජීවිතයත් කාන්තාවකගේ සංස්පර්ශයක් නොලද තනිවූ ජීවිතයක්.

නාරිලතා මල් කියන්නේ කාන්තා රූපයක ඇති ලාලිත්යය සහ හැඩතල පෙන්වන කල්පිතයක්. යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ.
ඇඳේ දිගාවෙලා වහළය දිහා බලාගෙන කල්පනා කරන මේ තරුණයාගෙ යටි සිතින් ඔහු එදිනෙදා දකින කාන්තාවන්ගේ රූප කායන් ඇසුරු කොටගෙන මනංකල්පිත කාන්තා රූප මැවෙනව. මෙලෙස පූදින සිතිවිලි/ කාන්තා රූප වල හැඩතල කවියා උපමා කරන්නෙ නාරිලතා මල් වලට.

සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවීගියා. සඳක් පිරෙන්නෙ මාසයකටවතාවක්. කලදවස කියන්නෙ විවාහ විය යුතු කාලය. මාසයෙන් මාසය නොදැනුවත්වම විවාහ විය යුතු කාලයත් ගෙවී ගිහින්.

මාල වලලු නොතිත් අයට අප අමතක වෙලා ගොසින්. කිසිම දිනෙක මාල වලලු තිත්ත වෙන්නෙ / එපා වෙන්නෙ නැති පිරිස, එහෙමත් නැතිනම් ගැහැනු අයට අප අමතක වෙලා.

යහන තලා සැප විඳලා පලදී නැතුවා පෙර පින්.
කොතරම් පිලිවෙලට සිරි යහන සකසා තිබුනත් එහි කායික ඇසුරක් සිදුවන විට මේ කොට්ට මෙට්ට තැලී පොඩිවෙනව. මෙලෙස කම් සැප විඳින්නට තමන්ට පෙර කල පින් නැති බව ඔහු සිතනව.

නෙතට නුහුරු කඳුළු බින්දු පැදුරට මුහු වෙලා ගොහින්.
කඳුළු බින්දු වැනි දෙයක් නිදන ඇදේ පැදුරට එකතු වෙලා තියනව. නමුත් මේවා නෙතෙන් ගැලූ කඳුළු බින්දු නොවෙයි. එයින් කියැවෙන්නෙ ජීවිතය හුදකලා වූ, ජීවිතය ඉතා අපිලිවෙල වූ, කම් සැප විඳින්න තරම් පින් නැතිවු, විවාහ විය හැකි නිසි වයසත් ඉක්මවු මේ තැනැත්තා , තම සිතේ ඇඳෙන කල්පිත කාන්තා රූප ගැන සිතමින් ස්වයං වින්දනයක් ලබනව. ජීවිතයේ ගැඹුරු සහ ඉතා සංවේදී පැතිකඩක් රසික හදවත් තුලට ගෙන යන මේ ගීතය ඉතා අපූරු නිර්මාණයක්.

 Click here to download ‘siriyahane’ mp3 song by Edward Jayakody

A useful list of contact numbers of some of the Colombo star hotels.

Ceylon Continental Hotel +94 11 242 1221
Mount Lavinia Hotel +94 11 271 1711
Grand Oriental Hotel +94 11 232 0320
Cinnamon Grand Colombo +94 11 243 7437
Cinnamon Lakeside Colombo +94 11 249 1000
Ramada Colombo +94 11 242 2001
Galle Face Hotel +94 11 254 1010
Colombo City Hotels +94 11 534 1962 -63, +94 11 534 1965 -66
Casa Hotel Colombo +94 11 452 0130
Taj Samudra Hotel +94 11 244 6622
The Gateway Hotel +94 11 587 3305 – 7
Global Towers Hotel +94 11 259 1000
Hotel Janaki +94 11 250 2169 , +94 11 258 1524
Palm village hotel +94 11 782 8114 – 5 – 6 – 7
Sansu Hotel +94 11 250 0273
Hotel Sapphire +94 11 223  6330
Tintagel Hotel Colombo +94 11 460 2121, +94 11 460 2060
Park Street Hotel +94 11 576 9500 – 2

For beginner/ moderate wordpress administrator/site ownersfix wordpress broken image link

I have recently migrated a wordpress website and come across some issues with broken links.

I move images in one folder to a deeper link in my site using ftp.

example:

Old image path: http://orayans.com/articles/images/abc.jpg

New image path: http://orayans.com/wp-content/uploads/articles/abc.jpg

If you have hundreds or thousands of post in your site, it will take heaps of time to open each wordpress page/post, edit the link and save them one by one. Therefor the simple solution is to run a script in back end to update sql database via php myadmin. Normally your word press posts are stored in ‘wp_post‘ table under ‘post_content‘ field (This wp_ prefix can be different from wp installation to installation). The main problem here is to update live database with a script to only affect a certain chunk of data in it. How to update urls or content in a wordpress posts or pages as a bulk using mysql database script? here is the solution…

UPDATE wp_posts SET post_content = REPLACE (post_content, “http://orayans.com/articles/images/abc.jpg”, “http://orayans.com/wp-content/uploads/articles/abc.jpg”);

In the above example http://orayans.com/articles/images/abc.jpg is my old URL and http://orayans.com/wp-content/uploads/articles/abc.jpg is my new url. ans the script will will replace all occurrences of content in first quotations by the content in second quotations, site wide.

you can use the dame script to update any text withing the pages/post.

example: UPDATE wp_posts SET post_content = REPLACE (post_content, “I am happy”, “i am sad”);

Anyway never forget to make a backup before manipulating any database 😉

 

Here is a simple DOM (document object model) based code to direct client’s screen resolution, pixel depth , orientation and bit rate.simple javascript coding to detect screen resolution

Screen pixel depth:

<script type=”text/javascript”>
document.write(window.screen.pixelDepth);
</script>

Screen resolution:

<script type=”text/javascript”>
document.write(screen.width+’x’+screen.height);
</script>

Available height:

<script>
document.write(screen.availHeight);
</script>

Available width:

<script>
document.write(screen.availWidth);
</script>

Bit depth:

<script type=”text/javascript”>
document.write(window.screen.colorDepth);
</script>

Screen orientation:

<script type=”text/javascript”>
if(screen.availWidth > screen.availHeight){
document.write(“landscape”);
}
else{
document.write(“portrait”);
}
</script>

Output as per your system

  1. Screen pixel depth:
  2. Screen resolution:
  3. Available height:
  4. Available width:
  5. Bit depth:
  6. Screen orientation:
sinhala song to girlfriend who passed away

Behind story of the famous sinhala song sonduriya mata nokiya ma giya by sangeeth nipun sanath nandasiri.

දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි…යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා කියල තියෙනව “මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක් තියෙනවානම් ඕක කියන්න” ය කියල… සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා “ඇයි මේ වගෙ දෙයක් ලියන්න හේතුව” කියල. පිලිතුර වෙන්නෙ “ඕක මගෙ ඇත්ත අත්දැකීම” යන්න පමණයි…

මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න වෙනවා…

ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම….ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!

මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක් තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක් වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය ඤාතියාට ගෞරව කරන්න…

sodnduriya mata nokiyama giya
Image Credit: http://true-love.in

ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට ගීතවත් වෙන්නෙ…

එදා මෙදාතුර කඳුලට විවරවූ දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා…
මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා…

දැස් කවුළු පත් පලා කඳුළු කැට වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්…
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්

මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි ඈත්නොවේමැයි ඒ සුවඳින්…

ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි ආදර ලොකය හෙටත් තියේ….
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත ඇයි මේ ලොව මා තනිව ගියේ…
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

Copy the sinhala lyrics or, Click here to download “eda media there kandulata vivaravu” mp3 song.

diesel and petrol fuel saving tips

Everybody who owns a car has this question how can I drive and maintain my car with optimum fuel economy.Here are some of the best tips to improving your vehicle’s fuel efficiency. With increasing pretor, diesel and gas prices it is becoming more and more prudent to use following fuel saving tips.diesel and petrol fuel saving tips

Use your gears wisely
Driving in the highest gear possible without labouring the engine is a fuel-efficient way of driving. A vehicle travelling at 60kmph in third gear uses 25 percent more fuel than at the same speed in fifth gear

Drive smoothly
Think ahead! By applying light throttle and avoiding heavy braking, you can reduce both fuel consumption and wear and tear. Try to predict traffic at junctions and when in queuing to avoid accelerating and then braking. Research suggests driving techniques can influence car fuel efficiency by as much as 30 percent.

Switch off your engine
There are two schools of thought on this one. Switching your engine off for short periods of time can actually increase fuel consumption, as it requires more fuel to get the engine started. Also your catalytic converter will no longer be running at full temperature and so your car will be less efficient, increasing the amount of pollution you cause. However if you are stopped for more than a few minutes then your car will simply burn less fuel with the engine stopped.

Drive off promptly to prevent wasting fuel
Don’t leave your engine running when you first start up. Drive off straight away if you can, but drive gently until the engine has reached its normal operating temperature. This doesn’t increase fuel efficiency as such, but it does mean your engine is switched on for less time.

Lighten your load
Think carefully about what you need on a journey. if you do not need something, do not pack it. Remove roof racks if not needed. The lighter the load, the lower the fuel consumption, and emissions, and the higher the fuel efficiency.

Tyres effect fuel efficiency
It is estimated that about 50% of tyres on the road are under inflated. Aside from increasing the rate of wear, this wastes fuel and decreased your fuel efficiency. Check your tyre pressures every fortnight. Worn tyres will also decrease fuel efficiency (and your safety!), so check the tread regularly. If you are replacing tyres then consider some of the newer ‘Eco’ tyres that are designed specifically to increase fuel efficiency.

Car Windows
Driving with your windows open drastically reduces your fuel efficiency, far more so than putting the air conditioning on when motorway driving. So in those hot summers(?) preferably keep the windows shut, and the air conditioning on if you want to keep cool. Of course the air conditioning decreases fuel efficiency too, so try not to over use it.

Invest in a new fuel efficient car
New cars come in all shapes and sizes, but it is possible to pick a new car that can greatly reduce your fuel bill, and your fuel emissions. Size matters. Choose an economical car – small cars use far more fuel efficient and produce lower emissions than large cars. Drive the most fuel-efficient car that meets your needs. Compare models and classes. Even similarly sized cars can vary in fuel efficiency by up to 45%. Consider diesel engines (with a particulate trap), and LPG (Liquefied Petroleum Gas) and CNG (Compressed Natural Gas) fuelled cars – all have lower CO2 emissions than standard petrol cars. Consider ‘hybrid’ vehicles – they combine a conventional engine with an electric motor and battery. These offer reduced fuel consumption and CO2 with potentially lower emissions of all pollutants.

Diesel Engines
If your going to buy a diesel, ensure it is a new ‘common rail’ type, as these are approximately 10% more efficient than older diesels. also replace (or clean if applicable) air cleaner elements as often as is required by your vehicles servicing schedule. Regluar Maintenance maintains fuel efficiency

Air Filter
One of the most common reasons for a drop in fuel efficiency is a dirty intake filter. This will decrease the amount of air entering the cylinders of the engine resulting in incomplete combustion. Check the filter regularly to ensure that it is clean.


Spark Plugs

Ensure your spark plugs are in good condition. Renew the plugs and wires at intervals specified by the owners manual. This will keep all cylinders firing properly resulting in higher efficiency.

Lube Oil
Change the lube oil at intervals specified by the owners manual. Use the recommended oil only especially in newer cars. Use of an engine flush before changing the oil will help to get rid of a lot of the dirt that collects in the engine that a normal oil change will not remove. On older engines it is advisable to use an oil treatment agent. This basically thickens the oil which creates a better seal between the piston and the liner, preventing blow past and consequent loss of combustion pressure, resulting in higher fuel efficiency.

Exhausts alter fuel efficiency
Most cars have special sizes for the exhaust. When cars are reasonably old the silences has to be changed. The garage people always try to fit a size that they have in the garage it self. Which might not be the exact size recommended for the car. The wrong size a bigger or smaller silencer size effects on the MPG of the car and the HP of the car. It may be cheaper to put another size than your recommended size for your car but on the long run it will cost you in many ways, especially on fuel consumption. Always put the recommended size of the exhaust that is indicated in your car manual because the car company knows how to optimize the performance of your car.

Silent Girl - How to make a good conversation

The talent to make a grate conversation with someone mostly depends on the practice, knowledge and patience.  You will be able to have relax and enjoyable conversations by following these simple tips in any social gathering.how to make a grate conversation with someone

How to make first Impression good ?: Most important fact is to make a virtuous first impression. It’s necessary to be friendly, polite and maintain eye contact as much as possible while having your conversation.

Be a good listener: This is also a vital part of a good conversation. As a good conversationalist you should be aware of what is being said.  You have to respond them when you talk and it will create new paths to carry on the conversation.

Observe what other person is interested in: if you got to know the persons who you are going to talk, then do some explorations to find out what they are interested in. Furthermore complementing them to have a good start. Every person likes compliments and that will be a great ice-breaker.

Ask related and expressive questions: Asking questions also helps to carry on the conversation further and keep it meaningful and entertaining with anyone.  It’s worthy to ask expressive and related questions which other talkers are interested in.

how to have relaxed conversation in social gatheringForget yourself: if you are busy with thinking yourself, (how you look like, what other people might be thinking) will tend to diminish your focus on the conversation. You might forget to introduce yourself, shake hands and all. It’s very important to forget yourself and focus on the conversation.

Proper use of active learning skills: It’s necessary to let other talkers know, that you are listening them by making eye contacts, using proper words such as “I see”, “yes”, “really”.

Ask clarifying questions: If the conversation seems one they are interested in, ask clarifying questions to learn about it. You can take the opportunity to learn what you do not understand. Most of the people love to teach about the subjects that they are interested and expertise.

Consider your responses before disagreeing: It’s good to ignore some unnecessary points rather than making it argumentative. If you think it’s really important, then only politely point out your different view.

End your conversation pleasantly: Don’t forget to end your conversation with a good impression and likely bring them back for more. Most of the conversations ended by an interruption or eventually run out of steam. In the end of your conversation, you should shake hands with the other talkers and don’t forget to tell them that you enjoyed talking with them.