Orayans

Kana Kara Sarasu Mala Arungal

කන කර සැරසූ මාල අරුන්ගල් හන්දියෙ කඩයට උකස් වෙලා…නොහඬන් කඳුළු සලා

Athi de athi satiyen lowa dakina minissu

ahi de athi satiyen dakina minissu lyrics

Most people spend money that they do not have, on things that they do not need, to impress people who do not care. It is very rare to find genuine people who live with real values of life. ඇති දේ ඇති සැටියෙන් song is about that type of rare people living in our society.

කර්මය- Karma

karma

කර්මය- ජීවිතයට සැප දුක් වේදනා ලබා දෙමින් පුද්ගලයා අනුව ලුහුබඳින එකම ශක්තිය කර්මයයි. What is Karma. How why it occurs and how to control it.

Why moon light is white while sunlight is yellow?

Sun and Moon

Why moonlight is white while sunlight is yellow. a scientific explanation about the difference we seen in sunlight and moonlight.

Ek Pethi Malak – Song Review & Lyrics.

ek pethi malak song review

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට
බන්දුල නානායක්කාරවසම් මහතා විසින් ලියැවුනු, රෝහන ශාන්ත බුලේගොඩ මහතා විසින් ගායනා කෙරුනු “එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට” ගීතයේ අරුත සරල බසින්. This song talks about a broken hearted guy and his feelings for his girl friend who got married to someone else and left the village..

Siri Yahane Lanu Ihiri- Song Review

siri yahane lanu ihiri song review

සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රැ..
මකුළු දැලෙන් සිරිසිරියේ ඉව්ය් අන් බඳින රැ..
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ…

ගීතයේ අරුත.
එඩ්වඩ් ජයකොඩි මහතා ගායනය කරන ලූශන් බුලත්සින්හල මහතා විසින් රචිත මේ ගීතයෙන් කියවෙන්නෙ විවාහ ජීවිතයට පත්වන්නට නිසි වයසත් පසුවුනු තරුණයෙකුගේ සිතිවිලි සමුදායක්. සිරි යහන කියන්නේ විවාහ පත් යුවලක් නිදන ඇඳක්.