Athi de athi satiyen lowa dakina minissu

“Athi de athi satiyen lowa dakina minissu” Song info, Sinhala Lyrics (in text format) and MP3 track for listen online and free download.

Athi de athi satiyen lowa dakina minissu

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
පොළොවේ මිණි සයනේ ගොඩනැගූ මිනිස්සු
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු

පොළොවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත් ඉරු තුල නිදන යාමයේ
ඉඳහිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සු
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු

ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සු
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සු

Lyrics: Wasantha Kumara Kobawaka
Music: Rohana Weerasinghe
Artist: Lakshman Wijesekara
Click here to download the song

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *