Pipunu male ruwa පිපුණු මලේ රුව

Pipunu male ruwa emala danee do, song by nanda malini, play online, download mp3  and lyrics.pipunu male ruwa emala danee do

පිපුණු මලේ රුව එ මල දනීදෝ
මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා
නුඹ අත කර ළන දා…..

කටු මැටි බිත්තිය හැඩකර අඳිනා
රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතළන් හිත මා ආදර දියණියනේ

ආදර දියණියනේ……

පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ…

ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතළන් හිත මා ආදර දියණියනේ

ආදර දියණියනේ…..

Click here to download (right click and save as mp3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *