Tag Archive for edward jayakodi

Siri Yahane Lanu Ihiri- Song Review

siri yahane lanu ihiri song review

සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රැ..
මකුළු දැලෙන් සිරිසිරියේ ඉව්ය් අන් බඳින රැ..
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ…

ගීතයේ අරුත.
එඩ්වඩ් ජයකොඩි මහතා ගායනය කරන ලූශන් බුලත්සින්හල මහතා විසින් රචිත මේ ගීතයෙන් කියවෙන්නෙ විවාහ ජීවිතයට පත්වන්නට නිසි වයසත් පසුවුනු තරුණයෙකුගේ සිතිවිලි සමුදායක්. සිරි යහන කියන්නේ විවාහ පත් යුවලක් නිදන ඇඳක්.