Tag Archive for review

Ek Pethi Malak – Song Review & Lyrics.

ek pethi malak song review

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට
බන්දුල නානායක්කාරවසම් මහතා විසින් ලියැවුනු, රෝහන ශාන්ත බුලේගොඩ මහතා විසින් ගායනා කෙරුනු “එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට” ගීතයේ අරුත සරල බසින්. This song talks about a broken hearted guy and his feelings for his girl friend who got married to someone else and left the village..

Story behind sadakada pahanaka katayam opala

Sandakada pahanaka karayam song review

සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ…. කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා. සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්… මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්…

Behind story sonduriya mata nokiya ma giya

sinhala song to girlfriend who passed away

දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළියක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා කියල තියෙනව….

Behind Story of “Mage Punchi Rosa Male”

Following Article was originally written by Mr. Ajith alahakon and I’m very grateful to Mr. Upul Indrasiri, who sent me this via an email. Background story of “Mage punchi rosa male mamai obe wiyapath bambara”. Click here to free download…